Thursday, May 16, 2024

General line - 0115112241

ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන ගල්නෑව ප්‍රදේශයේ දරුවන්ට නෙත් ඵෆ් ඵම් සවියක් වෙයි




අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවන නමුත් ආර්ථික අපහසුතා හේතුවෙන් ඵම බලාපොරොත්තු සම්පූර්ණ කර ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙලෙන ගල්නෑව ප්‍රදේශයේ දරුවන්ට සවියක් වීමට නෙත් ඵෆ් ඵම් රේඩියෝව අද කටයුතු කලා. 

ඵ් පිලිබද වැඩි විස්තර දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සුරේෂ් හෙන්නායක. 

ආයුබෝවන් සුරේෂ්.