Saturday, May 4, 2024

General line - 0115112241

නව අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ




නව කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් විශය පථයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. 

කැබිනට් අමාත්‍යාංශ 31ක සහ රාජ්‍ය අමාත්‍යාංශ 39ක නව විශය පථයන් හා කාර්යයන් එම ගැසට් නිවේදනයට ඇතුළත්. එක් එක් අමාත්‍යාංශ මගින් ප්‍රමුඛතා ලබා දිය යුතු කරුණු, ආයතනික හා නෛතික රාමුවද එහි දක්වා තිබෙනවා.  

මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ 28කට සහ අමාත්‍යාංශ 06ක් සඳහා නව ලේකම්වරුන් ඉකුත්දා පත් කෙරුණා. 

එම ගැසට් නිවේදනය පහතින් :