Tuesday, May 7, 2024

General line - 0115112241

ලංවීම වියදම පියවන්න විදුලි බිල සිව් ගුණයකින් වැඩි කළ යුතු බවට අනාවරණයක්




විදුලිබල මණ්ඩලයේ වියදම පියවා ගැනීමට විදුලි බිල සිව් ගුණයකින් වැඩි කළ යුතු බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව.

එම වැඩසටහනේදී ලංකා ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ ද අදහස් පළ කළා.