Monday, May 20, 2024

General line - 0115112241

සියලුම වෘත්තීය සමිති අඛන්ඩ වැඩ වර්ජනයක




ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධීයට එරෙහිව ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්. 

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි. 

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවාවලින් ඉවත් වුණා. ඒ, සාමකාමී අරගලයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින්.