Monday, May 20, 2024

General line - 0115112241

"ගෝඨා ගෝ ගම" අරගල භුමියේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව




සාමකාමී විරෝධතාවයන්ට ඊයේ දිනයේදී එල්ලවූ මිලේච්ජ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුකරනු ලබන විශේෂ මාධ්‍ය සාකච්ජාව "ගෝඨා ගෝ ගම" අරගල භූමියේදී දැන් පැවත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාව.

මෙහිදී මාධ්‍ය හමුවට එක්වූ නීතිඥවරුන් පැවසුවේ ඊයේ දිනයේදී සාමකාමී අරගල භූමියට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

නිතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු සෙසු ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ද නීතිය ඉටුවිය යුතු විය බවයි නීතිඥ චරිත් ගල්හේන ප්‍රකාශ කර සිටියේ.