Saturday, May 18, 2024

General line - 0115112241

නව අගමැති අද සවස දිවුරුම් දෙයි




නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් වල නිරතවීමට නියමිතව ඇත.

මේ අතර නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.