Saturday, May 18, 2024

General line - 0115112241

අගමැතිකම භාර ගන්න සුදානම් - සජිත් ගෙන් ජනපතිට ලිපියක්




අග්‍රාමාත්‍යධුරය භාර ගැනීමට තමන් සුදානම් බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජීත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිනවා.