Saturday, May 18, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය පිළිබද නවතම නිවේදනය




මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13)පෙ.ව 06.00ට ඉවත් කෙරේ.

එය ප.ව. 02.00ට යලි පැනවෙන අතර පසුදින (14) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේ.