Saturday, May 18, 2024

General line - 0115112241

අරගලයට එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා හානිවූ දේපල ගැන පොලීසිය තොරතුරු සොයයි




අරලියගහ මන්දිරය හා ගාලුමුවදොර ආශ්‍රිත ප්‍රදේශවලදී ඉකුත්දා ඇතිවූ ප්‍රඡණ්ඩ සිද්ධීන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පොලීසිය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 

එහි අරමුණ වන්නේ සිද්ධියෙන් පහර කෑමට ලක්වූ පිරිස, තුවාල ලැබූවන් හා හානිවූ දේපල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමටයි.

එම දුරකථන අංක වන්නේ 011 2 422 176 , 011 2 320 145 , 071 8 592 087 , 071 8 594 942 හා 071 8 594 901 යි.