Saturday, April 27, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය




මේ වන විට දිවයිනට බලපැවැත්වෙන ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 ට ඉවත් කිරිමට නියමිතව ඇත.

එලෙස ඉවත් කරනු ලබන ඇඳිරි නීතිය නැවත හෙට පස්වරු 6.00ට පනවනු ලබන අතර ඉරිදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වේ.