Saturday, May 18, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරුකින් ජීවිතක්ෂයට




ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාවේ, උතුරු ක්වින්ස්ලන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන්. 

ඔහු 1998 වසරේ සිට 2009 දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. එහිදී ඔහු එක්දින තරඟ 198කට, ටෙස්ට් තරඟ 26කට සහ විස්සයි විස්ස තරඟ 14කට ක්‍රීඩා කර තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 46 ක්.