Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මන්ත්‍රී චාමර සම්පත්ගේ සහය රනිල්ට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්ත ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. 

අර්බුදකාරී අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.