Sunday, May 19, 2024

General line - 0115112241

මැයි 09 සිද්ධියේදී පොලීසිය අකර්මන්‍ය වීම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




පසුගිය මැයි 09 වනදා ගාලුමුවදොර අරගලයට පහරදීම සහ ඉන් අනතුරුව රට තුළ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇතිවුණා. 

එම විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ මෙලෙසයි.