Sunday, May 19, 2024

General line - 0115112241

කූරගල පුදබිමේදී ලබන 22 වනදා දක්වා පිංකම් රාශියක්




සම්බුදු තෙමගුල නිමිති කර ගනිමින් කූරගල පුදබිමේදී ලබන 22 වනදා දක්වා පිංකම් රාශියක් පැවැත්වෙනවා. ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන්. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කූරගල රාජමහා විහාරාධිකාරී පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ.