Friday, May 3, 2024

General line - 0115112241

ස්වාධීන පක්‍ෂ 10 න් නව සන්ධානයක්




ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්‍ෂවල එකමුතුවෙන් ඉදිරියේදී සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.  ඉදිරි මැතිවරණයේදී ස්වාධීන වූ පක්‍ෂව එම සන්ධානය යටතේ තරග කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ  නව සන්ධානය හරහා ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සිය පාර්ශවය සූදානම් බවයි.