Friday, May 3, 2024

General line - 0115112241

විදේශිකයන් සඳහා දිගු කාලීන නේවාසික වීසා ලබා දීමේ වැඩසහනක්




විදේශිකයන් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන “ගෝල්ඩන් පැරඩයිස්” වීසා ක්‍රමය හඳුන්වාදීමේ වැඩසටහන බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී අද සිදුකෙරුණා. 

ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්. 

“ගෝල්ඩන් පැරඩයිස්” වීසා වැඩසටහන සඳහා වූ වෙන්වූ වෙබ් අඩවිය දියත් කිරීමද එහිදී සිදුකෙරුණු බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.