Saturday, May 11, 2024

General line - 0115112241

පොලිස් රාජකාරියට බාධා කළ මන්ත්‍රී පුතා සහ බිරිඳ අත්අඩංගුවට




සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසුමේදී පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.