Friday, September 20, 2024

General line - 0115112241

ලොව ඉහළම වැටුපක් ගන්නා ක්‍රිකට් පුහුණුකරු ලාංකිකයෙක්



ලොව ඉහළම වැටුපක් ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු බවට පත්ව සිටින්නේ ශ්‍රී ලාංකිකයෙක් බවට නිල නොලත් ආරංචි මාර්ග පවසනවා.

ඒ චන්දික හතුරුසිංහයි.

හතුරුසිංහ මේවන විට මූලිකව අමෙරිකානු ඩොලර් 20000ක් සහ තවත් අමතර දීමනා ලබන බවයි පැවසෙන්නේ.

හතුරුසිංහ බංග්ලාදේශයට ඔසවා තබන්නට කරන ලද මෙහෙවර නිසා එම වැටුප ඔහුට ලබා දෙන බව වාර්තා වනවා.

maxresdefault