Saturday, May 18, 2024

General line - 0115112241

මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට




ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකුට පහරදීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

 ප්‍රාදේශිය සභා මන්ත්‍රී ජගත් සමන්තල පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයා වනවා.