Sunday, May 5, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනයි




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූවා.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියා.