Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති පාර්ලිමේන්තුවට




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.