Saturday, May 4, 2024

General line - 0115112241

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පාඨ කියයි : පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබේ




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග  පැවති සාකච්ජාවන් සම්බන්ධයෙන් මෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය අතර වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පාඨ කියමින් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.