Wednesday, May 15, 2024

General line - 0115112241

මන්ත්‍රී රාජිත සේනාරත්නට පහරදීමක්




පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට පහරදීමක් සිදුව තිබෙනවා.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් කොටුවේ ජනාධිපති මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාවයට පැමිණි මන්ත්‍රීවරයාට කිසියම් පිරිසක් විසින් පහරදීම සිදුකර තිබෙනවා.