ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් නිකුත් කර තිබෙනවා. එම ලිපිය පහතින් :