Saturday, May 18, 2024

General line - 0115112241

ජනපතිගේ පැමිණීම ගැන සිංගප්පුරු රජයෙන් නිවේදනයක්




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවට පැමිණීම සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්න ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එරට සංචාරය පෞද්ගලික සංචාරයක් බවයි. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට රැකවරණය පැතීමක් සිදුකර නොමැති බවත්, එලෙස රැකවරණයක් ලබාදීමට සිංගප්පුරු රජය ක්‍රියා කර නොමැති බවද ඔවුන් සඳහන් කර සිටිනවා.