Wednesday, May 15, 2024

General line - 0115112241

IOC ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්

ටි කේ මහින්ද / හේරත් ඒකනායක / පාලිත ආරියවංශ




ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නිකුත් කරන ඉන්ධන තොග බෙදා හැරීම සඳහා අද දිනයේද ටැංකි රථ සියයක් පමණ යොදවා ඇති බව ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් ශාන්ත සිල්වා.

මේ අතර ෂධක්‍ ඉන්ධන පිරවුම්හල් අසල දින ගණනාවක් පුරා පැවති දිගු පෝලිම් තවමත් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. පොදු ප්‍රවාහන සේවාද අවම මට්ටමකින් ක්‍රියාත්මක වන බවයි මාතර නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.

මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.

බදුල්ල නගරයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ.