Sunday, May 19, 2024

General line - 0115112241

නව ජනපති පත් කළ බවට වන ගැසට් නිවේදනය නිකුත් කරයි




1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතා, මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගත් බවට වන ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරුණා. 

ඒ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින්.