Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ

හේරත් ඒකනායක / එන් කේ නන්දසේන




මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා. ඒ පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකානයකගෙන්.

මේ අතර රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ 11 වන පෙරහැරද අද රාත්‍රියේ විථි සංචාරය කෙරෙනවා. ඒ පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු එන් කේ නන්දසේනගෙන්.