Friday, May 3, 2024

General line - 0115112241

IOC පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට අවසර




නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අවසර හිමිව තිබෙනවා. 

කොළඹ කොටස් වෙළදපොල ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ එම සමාගම විසින් ඒ සම්බන්ධයෙන් සිය ආයතනය වෙත දැනුම්දීමක් කර ඇති බවයි. 

ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50 ක් හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමට එම සමාගම තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.