Friday, May 3, 2024

General line - 0115112241

ලිට්රෝ ගෑස් මිල පහත දමයි




අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කර තිබෙනවා. 

ලිට්රෝ සමාගම සඳහන් කළේ පහත දැක්වෙන මිල ගණන් අනුව ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් මිල රු.246කින්, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු.99කින් සහ කිලෝග්‍රෑම් 2.2 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් අඩු කර ඇත.