Sunday, April 28, 2024

General line - 0115112241

හිටපු ජනපති තායිලන්තයට පැමිණි අවස්ථාව (PHOTOS)




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් ජුලි මස 12 වෙනිදා මෙරටින් බැහැරව යාමෙන් පසුව මාධ්‍ය වෙත නිකුත් වූ පළමු ජායාරූප කිහිපයක් මේ වන විට විදෙස් මාධ්‍ය විසින් මුදාහැර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සිට තායිලන්තයට පැමිණීමෙන් අනතුරුවයි.