Sunday, May 19, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යයත් කණස්සල්ලෙන්




ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව මෙරට පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. 

ට්විටර් සටහනක් තබමින් එම කාර්යාලය සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බවයි. 

එබැවින් එම පනත භාවිතයට ගැනීමෙන් වළකින ලෙස ද මෙරට පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.