Sunday, May 19, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා තංගල්ලේ රැඳවුම් මධ්‍යස්ථානයක




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තුන්දෙනා මේවනවිට ත්‍රස්ත විමර්ශන ඒකකයට අයත් තංගල්ලේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බව වාර්තා වනවා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් එය ලිඛිතව දැනුම් දී ඇති බවයි.