Saturday, May 18, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40 යි ග්‍රෑම් 682 ක් සමග සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිදුකළ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීමකදීයි.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව.