Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 06 වැන්න අලව්වේදී සාර්ථකව අවසන්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 06 වැන්න අලව්ව ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේදී අද සාර්ථකව අවසන් වුණා. එම සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටි දරුවන්ගේ මව්පියන් වෙනුවෙන් ද විශේෂ දේශනයක්  පැවැත්වුණා. ඊට සහභාගී වූ මව්පියන් කිහිපදෙනෙක් නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

මැලිබන් ගෝල්ඩ් මාරි සහ ඇස්ට්‍රා, මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා අනුග්‍රහය දක්වනවා.