Thursday, May 16, 2024

General line - 0115112241

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද




පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට යළි රැස්වනවා. ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතයි. මේ අතර වසර දෙකකට අධික කාලයක් පුරා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා පනවා තිබූ නීති අද සිට ලිහිල් කෙරෙනවා.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකසභාව ඉකුත් දා ගනු ලැබූ තීරණයකට අනුවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු.