Tuesday, May 7, 2024

General line - 0115112241

සහනාධාර දිය නොහැකි බවට විදුලිබල ඇමති දැඩි ස්ථාවරයක




සහනාධාර ලබාදී විදුලිබල මණ්ඩලය තවදුරටත් පරිහානියට පත් කිරීමට තමන්ට නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විහාරස්ථානවල විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් තමන්ට කුමන චෝදනා එල්ල වුවද සිය ස්ථාවරය වෙනස් නොකරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. 

මේ අතර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් පළ කළා.