Wednesday, May 15, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට විශාල ජනතාවක්




හය වන දිනටත් අද පැවැත්වෙන මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සදහා මේ වන විටත් විශාල පාඨකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත භාෂිණී ආරයරත්න.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙවර පොත් ප්‍රදර්ශණය පවත්වනු ලබන්නේ 23 වන වරටයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.