Tuesday, May 14, 2024

General line - 0115112241

මාර්තුවලටත් වඩා ආර්ථිකය පිරිහී ඇති බව අනුර කියයි

ප්‍රියන්ත දසනායක / රවීන්ද්‍ර චන්ද්‍රලාල්




මීට මාස 5කට පෙර පැවති තත්ත්වයට වඩා මෙරට ආර්ථික තත්ත්වය මේ වනවිට භයානක තත්ත්වයක පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පක්‍ෂයේ අකුරැස්ස ආසන සභාව අමතමින් ඔහු කියාසිටියේ පසුගිය මාස 5 ක කාලය තුළ රජය විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 2,490 ක ණය ගෙවීම් පැහැර හැර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

මේ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්‍ත්‍ෂයේ හිනිදුම මධ්‍යබල මණ්ඩලය අමතමින් එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අදහස් දැක්වුයේ මෙලෙසයි.