Wednesday, May 15, 2024

General line - 0115112241

මොරටුව සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

දර්ශන කානිල්




මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා. අද පස්වරුවේ පැවති එල්ලේ තරගයකින් පසුව දෙපිරිස අතර එම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර තත්ත්වය පාලනය සදහා පොලීසිය ද මැදිහත් වී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.