Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් විශ්මලන්තය හෙට කළුතර විද්‍යාලයේදී




ලෝක ළමා දිනයට සමගාමීව හෙට දිනයේ කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සඳහා මේ වනවිට සියලු කටයුතු සංවිධාන කෙරෙමින් පවතිනවා.

එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර.
ආයුබෝවන් සමන්ත.


නෙත් එෆ් එම් විශ්මලන්තයේදී දරුවන් වෙනුවෙන් දැනුම, විනෝදය සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකයි. හෙට දිනයේ කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි බිස්කට්, සමපෝෂ, මහජන බැංකුව සහ විෂන් කෙයාර් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙනවා.