Saturday, May 18, 2024

General line - 0115112241

ලෝක ළමා දිනය සමරන්න ඔබත් හෙට කළුතර විද්‍යාලයේදී "නෙත් FM විශ්මලන්තය" සමග එක්වෙන්න




ලෝක ළමා දිනයට සමගාමීව හෙට දිනයේ කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සඳහා මේ වනවිට සියලු කටයුතු සංවිධාන කර අවසන්. එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් නිවුස් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන්.
ආයුබෝවන් අනුරංග.

මේ අතර හෙට දිනයේ කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ටෝනි ඉන්දික මෙලෙස අදහස් පළ කළා.

නෙත් එෆ් එම් විශ්මලන්තයේදී දරුවන් වෙනුවෙන් දැනුම, විනෝදය සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකයි. නෙත් විශ්මලන්ත රේඩියෝව අද පස්වරුවේ ආරම්භ වූයේ එහි එක් අංගයක් ලෙසයි.