Saturday, May 18, 2024

General line - 0115112241

පාසල් සිසු දරුවන් ලක්ෂ 11ක් සදහා පෝෂණය සැලසීමට රජය මගින් වැඩපිළිවෙලක්

නිහාල්සිරි ගම්ලත්




සිසු දරුවන් ලක්ෂ 11ක් සදහා අවශ්‍ය පෝෂණය සැලසීම සදහා රජය මගින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ එය ප්‍රමාණවත් නොවන්නේ නම් පළාත්, කලාප සහ කොට්ඨාශ මට්ටමෙන් තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.