Saturday, May 18, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමේ යෝජනා සංශෝධන සහිතව සම්මත වෙයි




පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. 

මේ අතර මෙරට සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා මේවනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා. 

ඉන් අනතුරුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 

සංචාරක කලාප ආශ්‍රිතව සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කෝඩි ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත ප්‍රශ්නයක් යොමු කළා.