Saturday, May 18, 2024

General line - 0115112241

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන තිබෙනවා.

ඒ පිළිබඳ රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේ වන විට නිකුත් කර තිබෙනවා.