Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් FM සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 08 වැන්න ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 08 වැන්න ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේදී හෙට දිනයේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එහි සූදානම පිළිබඳ තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් නිවුස් විශේෂ නියෝජිත අනුරංග දිල්ශාන්.
ආයුබෝවන් අනුරංග,