Sunday, May 19, 2024

General line - 0115112241

මාදිවෙල මන්ත්‍රී නිවාස ගැන රාජ්‍ය ඇමතිවරයෙක් කතා කරයි




මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් නිවාස සංකීර්ණයේ වෙනත් පිරිස් ද නිවාස ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

කුරුණැගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.