Sunday, May 19, 2024

General line - 0115112241

ගල්නෑවේ පැවැත්වෙන නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට ඉහළ සිසු සහභාගිත්වයක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 08 වැන්න ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේදී මේවනවිට පැවැත්වෙනවා.  

ඒ පිළිබද තවත් තොරතුරු එම විද්‍යාලයේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂානගෙන්.