Sunday, May 19, 2024

General line - 0115112241

සඳුදා බැංකු නිවාඩු




ලබන සදුදා බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, නබි නායකතුමන්ගේ ජන්ම දිනය හෙටට යෙදී තිබීම හේතුවෙන්. 
 
හෙට දිනයේ රජයේ, බැංකු සහ වෙළද නිවාඩු දිනයක් බැවින් ලබන සදුදා බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි ශ්‍රී ලංකා මහබැංකුව පැවසුවේ.