Monday, May 13, 2024

General line - 0115112241

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ අගමැති වන ලකුණු - තීරණය අද

ජනක අලහප්පෙරුම




බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න තවත් නොබෝ වේලාවකින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සදහා මේවනවිට කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ මීලග අග්‍රාමාත්‍යවරයා වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලන්ඩනයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම.